Therei Mathu Dineka

Therei Mathu Dineka Song Download Mp3 by Song 2022. Therei Mathu Dineka is sung by , music by Ranga S Badanarachchi And Lyrics By Arachchikumbure Sobitha Himi.

YouTube video

Therei Mathu Dineka Song Wajira Sandaruwan Bandara

Vocal/Singer
Music Comsposer Ranga S Badanarachchi
Lyricist Arachchikumbure Sobitha Himi
Download Mp3

Therei Mathu Dineka Lyrics Wajira Sandaruwan Bandara

අමතක කරන්න බෑ මට ජීවිතයේ පුරුදු
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම…//

ආදරේ දැනිලා යලි ආවොත් මා සොයා
හේතු විමසලා නෑ දෙන්නේ ඔබට සමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම…//

හීන දෙස බලා සැමසීම හුරුකළා
කාලයක් ගෙවීලා දැන් යන්නේ මා දමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම…//